අදත් කොරෝනා ආසාදිතයින් ගණන 2000 පනී

අදත් කොරෝනා ආසාදිතයින් ගණන 2000 පනී

by Hashini De Mel 23-06-2021 | 10:40 PM

COLOMBO (News 1st) - තවත් කොරෝනා ආසාදිතයින් 820 ක් හඳුනා ගෙන තිබේ.

ඒ අනුව අද(23) දින මේ දක්වා(10.00PM) වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 2,178ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.