දුර පැනීමේ කාන්තා ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව සාරංගි සිල්වා අලුත් කරයි

දුර පැනීමේ කාන්තා ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව සාරංගි සිල්වා අලුත් කරයි

දුර පැනීමේ කාන්තා ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව සාරංගි සිල්වා අලුත් කරයි

කර්තෘ Staff writer

23 Jun, 2021 | 10:32 pm

COLOMBO (News 1st) – ශ්‍රී ලංකාවේ සාරංගි සිල්වා තුර්කියේ පැවති මලල ක්‍රීඩා තරගාවලියකදී දුර පැනීමේ කාන්තා ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව අද තමන් සතු කරගෙන තිබේ.

ඒ, මීටර් 6 යි දශම 4 යි 4 ක දක්ෂතාවක් දක්වමිනි.

දකුණු ආසියානු මලල ක්‍රීඩා උළලේදී දුර පැනීමේ කාන්තා ඉසව්වේ රන් පදක්කම දිනා ගත් සාරංගි සිල්වා මේ වනවිට කටාර් රාජ්‍යයේ පුහුණු කටයුතුවල නිරත වනු ඇත.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]