තවත් ග්‍රාම නිලධාරි වසම් 11ක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කෙරේ

තවත් ග්‍රාම නිලධාරි වසම් 11ක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කෙරේ

තවත් ග්‍රාම නිලධාරි වසම් 11ක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කෙරේ

කර්තෘ Sagarika Chathumali

23 Jun, 2021 | 7:26 am

COLOMBO (NEWS1ST) : ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරි වසම් සහ ප්‍රදේශ 11ක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කර තිබේ.

අද (22)  උදැසන 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි එලෙස හුදකලා කර ඇත්තේ, ත්‍රිකුණාමලය, වාලච්චේන සහ කාත්නකුඩි යන පොලිස් බල ප්‍රදේශ තුනට අයත් ග්‍රාම නලිධාරී වසම් සහ ප්‍රදේශ 11 කි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]