තවත් කොරෝනා මරණ 65ක්.. මියගිය පිරිස අතර අවුරුදු 30 ට අඩු ආසාදිතයින් දෙදෙනෙක්

තවත් කොරෝනා මරණ 65ක්.. මියගිය පිරිස අතර අවුරුදු 30 ට අඩු ආසාදිතයින් දෙදෙනෙක්

තවත් කොරෝනා මරණ 65ක්.. මියගිය පිරිස අතර අවුරුදු 30 ට අඩු ආසාදිතයින් දෙදෙනෙක්

කර්තෘ Sagarika Chathumali

23 Jun, 2021 | 8:55 pm

COLOMBO (NEWS1ST) : තවත් කොරෝනා මරණ 65 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබ තිබේ.

ඊයේ (22) තහවුරු කරන ලද මෙම මරණ අතරින් 40 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 25 දෙනා කාන්තාවන් ය.

මිය ගිය පිරිස අතර වයස අවුරුදු 30 ට අඩු පුද්ගලයින් දෙදෙනකු ද වේ.

අවුරුදු 30 -59 අතර වයසේ පසුවූ ආසාදිතයින් 10 දෙනෙකු ද, වයස අවුරුදු 60 සහ ඊට වැඩි වයස්වල පසු වූ ආසාදිතයින් 53 දෙනෙකු ද මියගිය පිරිස අතර වේ.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]