අද (23) රාත්‍රී සිට 25 අලුයම තෙක් යළිත් දිවයිනටම සංචරණ සීමා….

අද (23) රාත්‍රී සිට 25 අලුයම තෙක් යළිත් දිවයිනටම සංචරණ සීමා….

අද (23) රාත්‍රී සිට 25 අලුයම තෙක් යළිත් දිවයිනටම සංචරණ සීමා….

කර්තෘ Staff writer

23 Jun, 2021 | 7:58 pm

COLOMBO (NEWS1ST) : ජුනි මස 23 වැනිදා එනම් අද රාත්‍රී 10.00 සිට යළිත් රටපුරා සංචරණ සීමා ක්‍රියාත්මක වේ.

යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, එලෙස පනවන සංචරණ සීමා එළඹෙන 25 වනදා එනම් සිකුරාදා අලුයම 4.00 දක්වා බලපැවැත්වෙන බවයි.

අද (23) දිනයේ මේ දක්වා කොරෝනා ආසාදිතයින් 1,358 දෙනෙකු හඳුනා ගෙන තිබේ.

ඒ සමග මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 245,271 ක් දක්වා ඉහළ යනු ඇති.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]