අදත් කොරෝනා ආසාදිතයින් ගණන 2000 පනී

අදත් කොරෝනා ආසාදිතයින් ගණන 2000 පනී

අදත් කොරෝනා ආසාදිතයින් ගණන 2000 පනී

කර්තෘ Hashini De Mel

23 Jun, 2021 | 10:40 pm

COLOMBO (News 1st) – තවත් කොරෝනා ආසාදිතයින් 820 ක් හඳුනා ගෙන තිබේ.

ඒ අනුව අද(23) දින මේ දක්වා(10.00PM) වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 2,178ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]