NEWS ALERT :සමගි ජන බලවේගයේ විරෝධතාව පාර්ලිමේන්තු වට රවුම අසලට…

NEWS ALERT :සමගි ජන බලවේගයේ විරෝධතාව පාර්ලිමේන්තු වට රවුම අසලට…

කර්තෘ Staff writer

22 Jun, 2021 | 9:39 am

COLOMBO (NEWS1ST) : සමගි ජන බලවේගය මන්ත්‍රීවරු සංවිධානය කළ විරෝධාතාව පාර්ලිමේන්තු වට රවුම ආසන්නයට පැමිණ තිබේ.

ඉන්ධන මිල ඉහළ දැමීමට විරෝධය පළ කරමින් අද උදෑසන සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලයේ සිට පිරිස පාර්ලිමේනන්තු සංකීරණය දක්වා මෙම විරෝධතාව ආරම්භ කළේ ය.

විරෝධතාවේ නිරත මන්ත්‍රීවරු ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් පීඩාවට පත් සාමාන්‍ය ජනතාව එදිනෙදා භාවිත කරන මෝටර් සයිකලය, ත්‍රිරෝද රථ, කුඩා ලොරි රථ අත් ට්‍රැක්ටර්, ආදී රථවාහනවලින්  පාර්මේන්තුව දෙසට පැමිණෙමින් සිටිති.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]