NEWS ALERT : ඉන්ධන මිල ඉහළ දැමීමට විරෝධය පළ කරමින් සමගි ජන බලවේගය විරෝධතාවක

NEWS ALERT : ඉන්ධන මිල ඉහළ දැමීමට විරෝධය පළ කරමින් සමගි ජන බලවේගය විරෝධතාවක

කර්තෘ Staff writer

22 Jun, 2021 | 9:26 am

COLOMBO (NEWS1ST) : ඉන්ධන මිල ඉහළ දැමීමට විරෝධය පළ පළ කරමින් සමගි ජන බලවේගය විරෝධතාවක නිරත වේ.

සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලයේ සිට පාර්ලිමේනන්තු සංකීරණය දක්වා මෙම විරෝධතාව පැවැත්වේ

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]