අදත් ආසාදිතයින් ගණන 2,000 පනී

අද දින මේ දක්වා කොරෝනා ආසාදිතයින් 2,071ක්..

by Hashini De Mel 22-06-2021 | 9:57 PM

COLOMBO (News 1st) - තවත් කොරෝනා ආසාදිතයින් 751 ක් හඳුනා ගෙන තිබේ.

ඒ අනුව අද (22) දින මේ දක්වා(9.00PM) වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 2,071ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.