තවත් කොරෝනා ආසදිතයින් 1,320 ක්

අද දිනට මේ දක්වා කොරෝනා ආසාදිතයින් 1,320 ක්

by Staff writer 22-06-2021 | 7:04 PM

COLOMBO (NEWS1ST) : තවත් කොරෝනා ආසාදිතයින් 1,320 දෙනෙකු හඳුනා ගෙන ඇතැයි, කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.