22-06-2021 | 7:57 PM
COLOMBO (NEWS1ST) : මෙරටින් තවත් කොරෝනා ආසාදිත මරණ 71 ක් වාර්තා වී තිබේ.
අද (22) දිනයේ වාර්තා කරන මෙම කොවිඩ් මරණ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබ ඇත්තේ, ඊයේ (21) දිනයේයි.
මියගිය පිරිස අතරින් 38 දෙනෙකු කාන්තාවන් වන අතර ඉතිරි 33 දෙනා පිරිමි පුද්ගලයින් ය.
රජයේ ප්රවෘත්ති දෙ...