තවත් කොරෝනා ආසාදිතයින් 367ක්

අද දින කොරෝනා ආසාදිතයින් ගණන 2,000 ඉක්මවයි..

by Staff writer 21-06-2021 | 10:40 PM

COLOMBO (News 1st) - තවත් කොරෝනා ආසාදිතයින් 367ක් හඳුනා ගෙන ති⁣බේ.

ඒ අනුව, අද(21) දින මේ දක්වා(9.00PM) වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 2,098ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.