අනින්දා (23) සිට කාලගුණයේ වෙනසක්..

අනින්දා (23) සිට කාලගුණයේ වෙනසක්..

අනින්දා (23) සිට කාලගුණයේ වෙනසක්..

කර්තෘ Staff writer

21 Jun, 2021 | 7:56 pm

COLOMBO (News 1st) – දැනට පවතින කාලගුණ තත්ත්වයේ වෙනසක් අනිද්දා (23) සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර, මධ්‍යම, සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බවය.

නැගෙනහිර සහ ඌව පළාත්වලත්, වව්නියාව, පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ අනාවැකියේ දැක්වේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]