21-06-2021 | 9:41 PM
COLOMBO (NEWS1ST) : අසාමාන්‍යතාවයක් සහිත එක් PCR පරීක්ෂණයක් හඳුනා ගෙන ඇතැයි, නියෝජ්‍ය සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.
නියෝජ්‍ය සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා මේ බව පැවසුවේ, මාධ්‍යවේදීන් අද සිදු කළ ප්‍රශ්න කිරීමට පිළිතුරු ලෙසයි.
ප්රශ්නය : - මාදිවෙල ප්‍රගතිපුර ප්‍රදේශයේ...