හෙට (21) අලුයම 4ට ප්‍රදේශ 82 ක LOCKDOWN ඇරේ

නිලධාරී වසම් ඇතුළු ප්‍රදේශ 82 ක හුදකලාබව හෙට (21) අලුයම 4 ට අවසන්

by Sagarika Chathumali 20-06-2021 | 4:38 PM

COLOMBO (NEWS1ST) : දිස්ත්‍රික්ක 12 ක ග්‍රාම නිලධාරී වසම් ඇතුළු ප්‍රදේශ 82 ක හුදකලාබව හෙට (21) අලුයම 4.00 ට අවසන් කරන බව නිවේදනය කර තිබේ.

එලෙස හුදකලාබව ඉවත් කරනු ලබන ප්‍රදේශ පහතින්....