ග්‍රාම නිලධාරී වසම් 24ක් හෙට අලුයම සිට LOCKDOWN...

දිස්ත්‍රික්ක 12ක ග්‍රාම නිලධාරී වසම් 24ක් හෙට(21) අලුයම සිට LOCKDOWN...

by Sagarika Chathumali 20-06-2021 | 5:03 PM

COLOMBO (NEWS1ST) : දෙමටගොඩ ආරාමය පෙදෙස, 66 වත්ත ඇතුළුව දිස්ත්‍රික්ක 12 ක ග්‍රාම නිලධාරී වසම් 24ක් හෙට අලුයම 4.00 සිට හුදෙකලා කරන බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

එලෙස හුදකලා කරනු ලබන ප්‍රදේශ ලැයිස්තුව පහතින්….