විදුලි බල මණ්ඩලය තෙල් සංස්ථාවට කෝටි 8000 ක් ණයයි

''තෙල් වෙනුවෙන් විදුලි බල මණ්ඩලය තෙල් සංස්ථාවට කෝටි 8000 ක් ණයයි'' - CPC

by Staff writer 20-06-2021 | 1:32 PM

COLOMBO (NEWS1ST) : ඉන්ධන ලබා ගැනීම වෙනුවෙන් ලංකා විදුලි බල මණ්ඩලය රුපියල් කෝටි 8,000 ක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ණය වී තිබේ.

එහි සභාපති සුමිත් විජේසිංහ මහතා ප්‍රකාශ කළේ, 2019 මාර්තු සිට මේ දක්වා ලබා ගත් ඉන්ධන සඳහා එම මුදල ගෙවිය යුතු බවයි.