අද ආසාදිතයින් ගණන 2000 පනී..

අද දින මේ දක්වා කොරෝනා ආසාදිතයින් 2,008ක්

by Hashini De Mel 20-06-2021 | 9:18 PM

COLOMBO (News 1st) - තවත් කොරෝනා ආසාදිතයින් 455ක් හඳුනා ගෙන තිබේ.

ඒ අනුව අද(20) දින මේ දක්වා(8.45PM) වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 2,008 ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.