දිස්ත්‍රික්ක 12ක ග්‍රාම නිලධාරී වසම් 24ක් හෙට(21) අලුයම සිට LOCKDOWN…

දිස්ත්‍රික්ක 12ක ග්‍රාම නිලධාරී වසම් 24ක් හෙට(21) අලුයම සිට LOCKDOWN…

දිස්ත්‍රික්ක 12ක ග්‍රාම නිලධාරී වසම් 24ක් හෙට(21) අලුයම සිට LOCKDOWN…

කර්තෘ Sagarika Chathumali

20 Jun, 2021 | 5:03 pm

COLOMBO (NEWS1ST) : දෙමටගොඩ ආරාමය පෙදෙස, 66 වත්ත ඇතුළුව දිස්ත්‍රික්ක 12 ක ග්‍රාම නිලධාරී වසම් 24ක් හෙට අලුයම 4.00 සිට හුදෙකලා කරන බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

එලෙස හුදකලා කරනු ලබන ප්‍රදේශ ලැයිස්තුව පහතින්….

 

 

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]