ආර්ථික මධ්‍යස්ථාන හෙට සිට විවෘතයි

ආර්ථික මධ්‍යස්ථාන හෙට සිට විවෘතයි

ආර්ථික මධ්‍යස්ථාන හෙට සිට විවෘතයි

කර්තෘ Staff writer

20 Jun, 2021 | 2:11 pm

COLOMBO (News 1st) – සංචරණ සීමා ලිහිල් කිරීමත් සමග හෙට (21) සිට ආර්ථික මධ්‍යස්ථාන විවෘත කර තිබේ.

ඒ අනුව දඹුල්ල, තඹුත්තේගම, නාරාහේන්පිට, කැප්පෙට්ටිපොළ, රත්මලාන ඇතුළු ආර්ථික මධ්‍යස්ථාන සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව විවෘත කෙරෙනු ඇති.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති රෙගුලාසිවලට අනුව වෙළෙඳාම් කටයුතු කළ යුතු වේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]