පාස්කු ප්‍රහාරයට අදාළ විමර්ශන අවසන් - පොලීසිය

පාස්කු ප්‍රහාරයට අදාළ විමර්ශන අවසන් - පොලීසිය

by Staff writer 19-06-2021 | 3:40 PM

COLOMBO (NEWS1ST) : පාස්කු ප්‍රහාරයට අදාළ විමර්ශන අවසන් කර ඇති බව පොලීසිය පවසයි.

පොලීසිය සඳහන් කළේ, පාස්කු ප්‍රාහරය සම්බන්ධයෙන් සැකකරුවන් 83 කුගෙන් රැඳවුම් නියෝග මත තවදුරටත් ප්‍රශ්න කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් 724කු අත්අඩංගුවට ගත් බවයි. තවත් 227 ක් රක්ෂිත බන්ධනගාරගත කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය.