අදත් ආසාදිතයින් ගණන 2,000 පනී..

අද දින කොරෝනා ආසාදිතයින් ගණන 2,000 ඉක්මවයි

by Hashini De Mel 19-06-2021 | 10:00 PM

COLOMBO (News 1st) - තවත් කොරෝනා ආසාදිතයින් 749ක් හඳුනාගෙන තිබේ.

ඒ අනුව අද දින⁣ මේ දක්වා(9.45PM) වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 2,169ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.