19-06-2021 | 9:13 PM
COLOMBO (NEWS1ST) : නිරෝගී පරපුරක් වෙනුවෙන් කාබනික වගාවට යොමුවීම කාලීන අවශ්‍යතාවක් බව, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
අග්‍රාමාත්‍යවරයා එම අදහස් පළ කළේ, කාබනික වගාව සම්බන්ධයෙන් අරලියගහ මන්දිරයේ පැවති විද්වත් හමුවකට එක්වෙමිනි.
ගොවීන් තුළ කාබනික පොහොර භාවිතය සම්බන්ධයෙන් වැරදි මතවාදයක් නිර්...