ඉන්දුනීසියාවේ භූචලනයක්...

ඉන්දුනීසියාවේ භූචලනයක්.. මෙරටට බලපෑමක් නැහැ

by Hashini De Mel 18-06-2021 | 12:53 PM

COLOMBO (News 1st) - ඉන්දුනීසියාවේ, බණ්ඩා අචේ මුහුදේ දී අද පෙරවරුවේ භූචලනයක් සිදු ව තිබේ.

එහි අගය සටහන් වී ඇත්තේ, මැග්නිටියුඩ් ඒකක 4.6 ක් ලෙසය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ, මෙරටට බලපෑමක් නොමැති බවය.