මෙරටින් තවත් කොරෝනා මරණ 55 ක්

මෙරටින් තවත් කොරෝනා මරණ 55 ක්

මෙරටින් තවත් කොරෝනා මරණ 55 ක්

කර්තෘ Sagarika Chathumali

18 Jun, 2021 | 9:42 pm

COLOMBO (NEWS1ST) : ඊයේ (17) දිනයේ සිදුවූ කොරෝනා මරණ 55 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (18) දිනයේ තහවුරු කරනු ලැබ තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව මිය ගිය පිරිස අතරින් 32 දදෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 23 දෙනා කාන්තාවන් ය.

මිය ගිය පිරිස අතර අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවන පුද්ගලයින් 13 දෙනෙකු සිටින අතර මිය ගිය අනෙක් ආසාදිතයින් 42 දෙනා අවුරුදු 60 සහ ඊට වඩා වැඩි වයස්වල පසුවන්නන් ය.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]