by Staff writer 18-06-2021 | 12:47 PM
COLOMBO (News 1st) - දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිංහයෙකුට කොවිඩ් ආසාදිත බවට සලකා ප්‍රතිකාර කෙරෙන බව වනජීවි රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පවසයි.
රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, සිංහයා සම්බන්ධයෙන් කළ PCR පරීක්ෂණවලදී අසාදිත බවට හා නොවන බවට ප්‍රතිඵල 02ක් ලැබී ඇති බවය.
කෙසේවෙතත් කොවිඩ් රෝග ලක්ෂණ පැවතීම හේතුවෙන් ඉන්දීයාවේ සහය ද ලබා ගනිමින් සිංහයා වෙන්කර ප්‍රතිකාර ආම්භ කළ බව විමලවීර දිසානායක මහතා ප්‍රකාශ කළේ ය.