home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ගෙවුණු දිනයේ කොරෝනා ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ ලැයිස්තුව...
by Sagarika Chathumali
18-06-2021 | 12:54 PM
COLOMBO (NEWS1ST) : ගෙවුණු දිනයේ (17) මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 2,372 දෙනෙකු හඳුනාගෙන ඇතැයි, කොවිඩ් – 19 ව්‍යාප්තිය වැළැක්වීමේ ජනාධිපති කාර්ය සාධක බලකාය පවසයි.
ඊයේ දිනයේත් දිස්ත්‍රික්ක 25 න්ම ආසාදිතයින් වාර්තාවී ඇති අතර වැඩිම ආසාදිතයින් පිරිස වාර්තා වී ඇත්තේ, කොළඹ දිස්ත්‍රික්කයෙනි. ⭕ කොළඹ දිස්ත්‍රික්කය – 562 යි. (වැඩිම ආසාදිතයින්) ⭕ ගම්පහ දිස්ත්‍රික්කය – 455 යි ⭕ කුරුණෑගල දිස්ත්‍රික්කය – 234 යි. ⭕ රත්නපුර දිස්ත්‍රික්කය – 217 යි. අනෙක් ආසාදිතයින් පිරිස වාර්තා වී ඇත්තේ, දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලිනි.
ඊයේ හඳුනාගත් නව ආසාදිතයින් ද සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 233,064 ක් දක්වා ඉහළ ගිය අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 25,256 කි. මේ අතර සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 195,434 ක් දක්වා ඉහළ ගොස් තිබේ. පසුගිය (16) වනදා සිදුව ඇති කොරෝනා ආසාදිත මරණ 51 පිළිබඳව සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා ඊයේ (17) තහවුරු කර තිබිණ. මිය ගිය පිරිස අතර පිරිමි පුද්ගලයින් 31 දෙනෙකු සිටින අතර ඉතිරි 20 දෙනා කාන්තාවන් ය.
වෙනත් ලිපි
හිටපු අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන යළි රිමාන්ඩ්
හිටපු ඇමති රාජිතගේ ඇප අල්ලීම ප්‍රතික්ෂේප කෙරේ
වාහන වලට ණය දෙන අනුපාත සංශෝධනය කෙරේ
අදත් ප්‍රදේශ කිහිපයකට තද වැසි..
අමෙරිකානු තීරු බදු ගැන අද තවත් සාකච්ඡාවක්..
ගුවන් තොටුපොළේදීම තාවකාලික රියැදුරු බලපත්‍ර
විශේෂාංග
මාරාවේ ලේ පිපාසිත මෘගයා Scarface...
තායිලන්තයෙන් බිහිවූ කවුද මේ ලෝක රූ රැජිණ...?
ඉන්දියාව ලොව සිව්වැනි ආර්ථිකය හිමි රට බවට පත් වෙයි
බන්ධනාගාරයට කුඩු ඇද්ද පූසෙක්..
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
මාරාවේ ලේ පිපාසිත මෘගයා Scarface...
තායිලන්තයෙන් බිහිවූ කවුද මේ ලෝක රූ රැජිණ...?
ඉන්දියාව ලොව සිව්වැනි ආර්ථිකය හිමි රට බවට පත් වෙයි
බන්ධනාගාරයට කුඩු ඇද්ද පූසෙක්..
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය