කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර කරන්න අයුර්වේද රෝහල් 28ක් ලබා ගැනීමට පියවර

කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර කරන්න අයුර්වේද රෝහල් 28ක් ලබා ගැනීමට පියවර

කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර කරන්න අයුර්වේද රෝහල් 28ක් ලබා ගැනීමට පියවර

කර්තෘ Staff writer

18 Jun, 2021 | 8:18 am

COLOMBO (News 1st) – කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර ලබාදීම සඳහා දේශීය අයුර්වේද රෝහල් 28ක් ලබා ගැනීමට පියවර ගෙන ඇති බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.

අමාත්‍යාංශ ලේකම් ගීතාමනි කරුණාරත්න මහත්මිය සඳහන් කළේ, ඊට මධ්‍යම රජයෙන් පාලනයවන හම්බන්තොට, නාවින්න, යාපනය – කයිතඩි සහ බොරැල්ල ආයුර්වේද රෝහල් 04 ක් වන බවය.

ඊට අමතරව පළාත් සභා මගින් පාලනය කෙරෙන රෝහල් 24ක් ද කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ලබා දීමට නියමිතව තිබේ.

එම රෝහල්වල රෝගීන් 2,500කට පමණ පහසුකම් පවති.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]