ඉන්දුනීසියාවේ භූචලනයක්.. මෙරටට බලපෑමක් නැහැ

ඉන්දුනීසියාවේ භූචලනයක්.. මෙරටට බලපෑමක් නැහැ

ඉන්දුනීසියාවේ භූචලනයක්.. මෙරටට බලපෑමක් නැහැ

කර්තෘ Hashini De Mel

18 Jun, 2021 | 12:53 pm

COLOMBO (News 1st) – ඉන්දුනීසියාවේ, බණ්ඩා අචේ මුහුදේ දී අද පෙරවරුවේ භූචලනයක් සිදු ව තිබේ.

එහි අගය සටහන් වී ඇත්තේ, මැග්නිටියුඩ් ඒකක 4.6 ක් ලෙසය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ, මෙරටට බලපෑමක් නොමැති බවය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]