COLOMBO (NEWS1ST) : මෙරටින් තවත් කොරෝනා මරණ 51 ක් වාර්තා වී තිබේ.
ඊයේ (16) සිදුව ඇති එම කොරෝනා ආසාදිත මරණ 51 සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා විසින් අද (17) දිනයේ එලෙස තහවුරු කරනු ලැබ ඇත.
මිය ගිය පිරිස අතර පිරිමි පුද්ගලයින් 31 දෙනෙකු සිටින අතර ඉතිරි 20 දෙනා කාන්තාවන් ය.
