අද ආසාදිතයින් 2,000 ඉක්මවයි

අද දින කොරෝනා ආසාදිතයින් ගණන 2,000 ඉක්මවයි

by Hashini De Mel 17-06-2021 | 10:04 PM

COLOMBO (News 1st) - තවත් කොරෝනා ආසාදිතයින් 526ක් හඳුනා ගෙන තිබේ.

ඒ අනුව අද(17) දින මේ දක්වා(9.45PM) වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 2,361ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.