home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ගෙවුණු දිනයේ කොරෝනා ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ...
by Sagarika Chathumali
17-06-2021 | 11:25 AM
COLOMBO (NEWS1ST) : ගෙවුණු දිනයේ (16) මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 2,436 දෙනෙකු හඳුනාගෙන ඇතැයි, කොවිඩ් – 19 ව්‍යාප්තිය වැළැක්වීමේ ජනාධිපති කාර්ය සාධක බලකාය පවසයි.
ඊයේ දිනයේත් දිස්ත්‍රික්ක 25 න්ම ආසාදිතයින් වාර්තාවී ඇති අතර වැඩිම ආසාදිතයින් පිරිස වාර්තා වී ඇත්තේ, ගම්පහ දිස්ත්‍රික්කයෙනි. ⭕ ගම්පහ දිස්ත්‍රික්කය – 561 යි. (වැඩිම ආසාදිතයින්) ⭕ කොළඹ දිස්ත්‍රික්කය – 516 යි ⭕ කළුතර දිස්ත්‍රික්කය – 156 යි. අනෙක් ආසාදිතයින් පිරිස වාර්තා වී ඇත්තේ, දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලිනි.
ඊයේ හඳුනාගත් නව ආසාදිතයින් ද සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 230,692 ක් දක්වා ඉහළ ගිය අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 34,232 කි. මේ අතර සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 194,145 ක් දක්වා ඉහළ ගොස් තිබේ. මේ අතර සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පසුගිය 15 වනදා සිදු වූ කොරෝනා මරණ 59 ක් පිළිබඳ තොරතුරු ඊයේ (16) තහවුරු කළේ ය. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව මියගිය පිරිසෙන් 31 දෙනෙකු පිරිමි පුද්ගලයින් වූ අතර ඉතිරි 28 දෙනා කාන්තාවන් ය. තව ද මිය ගිය පිරිස අතර වයස අවුරුදු 30ට අඩු එක් තරුණයෙකු ද විය. අවුරුදු 30 ත් 59 ත් අතර වයසේ පසුවන පුද්ගලයින් 20 දෙනෙකු ද අවුරුදු 60ට වැඩි පුද්ගලයින් 38 දෙනෙකු ද මියගිය පිරිස අතර විය.
වෙනත් ලිපි
කෙහෙල්බද්දර පද්මේ ගැන අභියාචනාධිකරණයෙන් නියෝගයක්..
දිවයිනේ සියලු පෙර පාසල් සඳහා එකම විෂය මාලාවක්
කොළඹ ප්‍රදේශ රැසකට අද පැය 10ක ජල කප්පාදුවක්.
නුගේගොඩදී වෙඩි නොවදින මෝටර් රථයක් සොයා ගනී
ඉෂාරාට සහය වූ ආනන්දන් සතුව තිබි පිස්තෝල දෙකක්...
නොවැම්බර් මාසයේදී ආර්ථික සංගණනයක්
විශේෂාංග
ඔබ තාමත් පාවිච්චි කරන්නේ Windows 10ද?
බිලියනපති රොනාල්ඩෝ...
අද සහ හෙට නොමිලේ පැවැත්වෙන චිත්‍රපට උළෙල
ගෝලීය රෝග මර්දනයට බිල් ගේට්ස් ගෙන් මිලියන 912ක්
ලොව පළමු වරට ඇල්බේනියාවෙන් AI අමාත්‍යවරියක්
ඔබ තාමත් පාවිච්චි කරන්නේ Windows 10ද?
බිලියනපති රොනාල්ඩෝ...
අද සහ හෙට නොමිලේ පැවැත්වෙන චිත්‍රපට උළෙල
ගෝලීය රෝග මර්දනයට බිල් ගේට්ස් ගෙන් මිලියන 912ක්
ලොව පළමු වරට ඇල්බේනියාවෙන් AI අමාත්‍යවරියක්
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය