17-06-2021 | 8:04 PM
COLOMBO (NEWS1ST) : රටට ආදරය ඇති ,රට ඉදිරියට ගෙන යා හැකි ජනතා හිතවාදි යහපත් නායකයෙකු ඉදිරියේදී සෙවිය යුතුව ඇතැයි, නාරාහේන්පිට අභයාරාමාධිපති ජූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පවසති.
වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ අදහස් දක්වමින් උන්වහන්සේ පැවසුවේ, එලෙස සොයා ගන්නා නායකයා රටට, ජනතාවට ආදරයක් ඇති රටේ දේ...