UNP ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට රනිල් වික්‍රමසිංහගේ නම සඳහන් ලිපිය මැතිවරණ කොමිසමට භාරදෙයි

UNP ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට රනිල් වික්‍රමසිංහගේ නම සඳහන් ලිපිය මැතිවරණ කොමිසමට භාරදෙයි

UNP ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට රනිල් වික්‍රමසිංහගේ නම සඳහන් ලිපිය මැතිවරණ කොමිසමට භාරදෙයි

කර්තෘ Hashini De Mel

16 Jun, 2021 | 10:34 am

COLOMBO (News 1st) – එක්සත් ජාතික පක්ෂයට (UNP) හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පත් කිරීමට අදාළ ලිපිය මැතිවරණ කොමිසමට අද(16) භාර දුන් බව මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]