ජාතික ලැයිස්තුව: රනිල්ගේ නම මැ.⁣කොමිසමට

UNP ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට රනිල් වික්‍රමසිංහගේ නම සඳහන් ලිපිය මැතිවරණ කොමිසමට භාරදෙයි

by Hashini De Mel 16-06-2021 | 10:34 AM

COLOMBO (News 1st) - එක්සත් ජාතික පක්ෂයට (UNP) හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පත් කිරීමට අදාළ ලිපිය මැතිවරණ කොමිසමට අද(16) භාර දුන් බව මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.