.webp)
"අපිට මේ ඉලක්කම් දිහා විතරක් බලලා අවසාන නිගමනයකට එන්න බෑ. අපි සියලු දේ හරියට කලාය කියලා. මේ වනවිටත් එන්න එන්නම නීතිය කඩකරමින් යනවා නම් මේක ලිහිල් කෙරුවාම, මං හිතන්නේ නෑ අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් කියලා වගකීම හොඳින් තේරුම් අරගෙන බහුතරයක් ජනතාව හැසිරෙයි කියලා. එහෙම පෙන්නුම් කරනවා නම් ඊළඟට නිර්දේශ වෙන්නේ තවත් සතියකට හෝ දෙකකට සංචරණ සීමා දීර්ඝ කිරීම හැරෙන්න වෙන කරන්න දෙයක් වෙන්නේ නැහැ. රට විවෘත කරනවා නම් මම ඒක නැවත ආයෙත් කියනවා රට විවෘත කරනවා නම් කෙසේද කියන එක රජයට සහ ප්රතිපත්ති සම්පාදයකින්ට ඉදිරිපත් කරනවා"