සංචරණ සීමා දීර්ඝ වෙයි ද?

සංචරණ සීමා දීර්ඝ වෙයි ද?

සංචරණ සීමා දීර්ඝ වෙයි ද?

කර්තෘ Staff writer

16 Jun, 2021 | 9:46 pm

COLOMBO (News 1st) – රට විවෘත කරනවා නම් කෙසේද කියන එක රජයට සහ ප්‍රතිපත්ති සම්පාදයකින්ට ඉදිරිපත් කරන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

“අපිට මේ ඉලක්කම් දිහා විතරක් බලලා අවසාන නිගමනයකට එන්න බෑ. අපි සියලු දේ හරියට කලාය කියලා. මේ වනවිටත් එන්න එන්නම නීතිය කඩකරමින් යනවා නම් මේක ලිහිල් කෙරුවාම, මං හිතන්නේ නෑ අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් කියලා වගකීම හොඳින් තේරුම් අරගෙන බහුතරයක් ජනතාව හැසිරෙයි කියලා. එහෙම පෙන්නුම් කරනවා නම් ඊළඟට නිර්දේශ වෙන්නේ තවත් සතියකට හෝ දෙකකට සංචරණ සීමා දීර්ඝ කිරීම හැරෙන්න වෙන කරන්න දෙයක් වෙන්නේ නැහැ. රට විවෘත කරනවා නම් මම ඒක නැවත ආයෙත් කියනවා රට විවෘත කරනවා නම් කෙසේද කියන එක රජයට සහ ප්‍රතිපත්ති සම්පාදයකින්ට ඉදිරිපත් කරනවා”

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]