වික්ටෝරියා වේල්ල ආශ්‍රිතව සුළු භූ කම්පනයක්

වික්ටෝරියා වේල්ල ආශ්‍රිතව සුළු භූ කම්පනයක්

වික්ටෝරියා වේල්ල ආශ්‍රිතව සුළු භූ කම්පනයක්

කර්තෘ Staff writer

16 Jun, 2021 | 6:57 pm

COLOMBO (News 1st) – වික්ටෝරියා වේල්ල ආශ්‍රිත කුමාරිගම ප්‍රදේශයේ මැග්නිටියුට් ඒකක 1.94 ක ප්‍රභලත්වයෙන් යුත් සුළු භූ කම්පන තත්ත්වයක් ඇති වී තිබේ.

භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශයේ සභාපති අනුර වල්පොල මහතා සඳහන් කළේ, අද පස්වරු 4.39 ට පමණ එම කම්පන තත්ත්වය වාර්තා වූ බවයි.

කෙසේ වෙතත් ජනතාව ඒ පිළිබඳ අනිසි බියක් ඇති කරගත යුතු නැති බව ද ඔහු සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]