English
தமிழ்
කර්තෘ Staff writer
16 Jun, 2021 | 11:44 am
නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ, මීට සතියකට පමණ පෙර රෝගීන් බහුලව වාර්තා වීම හේතුවෙන් අවදානම තවමත් පහව ගොස් නොමැති බවය.
මේ අතර පාසල් ළමුන්ට සහ ගුරුවන්ට කොරෝනා මර්දන එන්නත ලබා දීම පිළිබඳව අවධානය යොමු කර ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ ය.
ඔහු සඳහන් කළේ, අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා ඒ පිළිබඳව ඉල්ලීමක් කර ඇති බවය.
15 Aug, 2021 | 06:29 PM
18 Jun, 2021 | 08:18 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS