16-06-2021 | 9:05 PM
COLOMBO (NEWS1ST) : මාර්ගගත ක්‍රමයට මත්පැන් අලෙවි කිරීම සඳහා මුදල් අමාත්‍යාංශයේ ප්‍රතිපත්තිමය එකඟතාව ලැබී ඇතැයි, සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව , සුපිරි වෙළඳසල්වලින් මාර්ගගත ක්‍රමයට මත්පැන් මිලදී ගැනීමට අවස්ථාව සැලසෙනු ඇති.
මේ අතර රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසන්නේ, රජයක් ලෙස දුම්කොළ සහ...