15-06-2021 | 6:47 PM
News 1st - බ්‍රිතාන්‍යයේ කොරෝනා සීමා ඉවත් කිරීම තවත් සති 04කින් ප්‍රමාද කිරීමට අගමැති බොරිස් ජොන්සන් තීරණය කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය ආසාදිතයින්ගේ වැඩිවීමත් සමග එම තීරණය ගෙන ඇති බවය.
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ, කොරෝනා සීමා තවදුරටත් ක්‍රියාත්මක වීම හමුව...