කොරෝනා ආසාදිතයින් 2259 ක්

අද (14) දිනයේ මේ දක්වා කොරෝනා ආසාදිතයින් 2259 ක්

by Sagarika Chathumali 14-06-2021 | 8:52 PM

COLOMBO (NEWS1ST) :  මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 479 දෙනෙකු හඳුනා ගෙන තිබේ.

අද (14) දිනයේ මීට පෙර හඳුනා ගත් කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1,780 කි. ඒ අනුව අද දිනයේ මේ දක්වා වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2259ක් දක්වා ඉහළ යනු ඇති.