14-06-2021 | 10:06 PM
COLOMBO (News 1st) - බැසිල් රාජපක්ෂ මහතා සිටියේනම් තෙල් මිල ඉහළ දැමීමට ඉඩ නොදෙන බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා මහතා පවසයි.
ඔහු ඒ බව පැවසුවේ, අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා මහතා,
බැසිල් රාජපක්ෂ මහත්තයා මොනවහරි කියන්න තියෙනවා නම් කෙළින් කියන කෙනෙක්. ඒ නිසා බැසිල් රාජපක...