පළාත් කිහිපයකට මිලිමීටර් 100 ඉක්මවූ තදවැසි..

බස්නාහිර, මධ්‍යම සහ සබරගමුවට මිලිමීටර් 100 ඉක්මවූ තදවැසි..

by Chathuranga Rajapaksha 13-06-2021 | 10:36 PM

COLOMBO (News 1st): බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.