කොරෝනා ආසාදිතයින් 2329 ක්

අද (13) දිනට මේ දක්වා කොරෝනා ආසාදිතයින් 2329 ක්

by Sagarika Chathumali 13-06-2021 | 9:52 PM

COLOMBO (NEWS1ST) :  තවත් කොරෝනා ආසාදිතයින් 443 ක් හඳුනා ගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

අද දිනයේ මීට පෙර හඳුනා ගත් කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1,886 කි. ඒ අනුව අද (13) දිනයේ මේ දක්වා වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2329 ක් දක්වා ඉහළ යනු ඇති.