අද (13) දිනට මේ දක්වා කොරෝනා ආසාදිතයින් 2329 ක්

අද (13) දිනට මේ දක්වා කොරෝනා ආසාදිතයින් 2329 ක්

අද (13) දිනට මේ දක්වා කොරෝනා ආසාදිතයින් 2329 ක්

කර්තෘ Sagarika Chathumali

13 Jun, 2021 | 9:52 pm

COLOMBO (NEWS1ST) :  තවත් කොරෝනා ආසාදිතයින් 443 ක් හඳුනා ගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

අද දිනයේ මීට පෙර හඳුනා ගත් කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1,886 කි.

ඒ අනුව අද (13) දිනයේ මේ දක්වා වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2329 ක් දක්වා ඉහළ යනු ඇති.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]