13-06-2021 | 9:37 PM
COLOMBO (NEWS1ST) : කෑගල්ල සහ රත්නපුර දිස්ත්රික්කවල ප්රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබේ.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවුසවේ, කෑගල්ල දිස්ත්රික්කයේ, දැරණියගල, දෙහිඕවිට, වරකාපොළ , අරණායක බුලත්කොහුපිටිය, යටියන්තොට, මාවනැල්ල , රුවන්වැල්ල සහ කෑගල...