BREAKING : ”තෙල් මිල වැඩි කිරීමේ වගකීම භාරගෙන විෂය භාර ඇමති ඉල්ලා අස්විය යුතුයි” – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම්

කර්තෘ Staff writer

12 Jun, 2021 | 8:28 pm

COLOMBO (NEWS1ST) : ඉන්ධන මිල වැඩි කිරිමේ වගකීම භාරගෙන විෂය භාර අමාත්‍යවරයා ඉල්ලා අස්විය යුතු බව ආණ්ඩු පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් නිතිඥ සාගර කාරියවසම් මහතා අවධාරණය කරයි.

තෙල් මිල වැඩි කිරිම සම්බන්ධව නිවේදනයක් නිකුත් කරමින් ආණ්ඩු පක්ෂ ප්‍රධාන ලේකම්වරයා පෙන්වා දෙන්නේ, මෙවැනි තත්ත්වයක් ඇති විය හැකි බව තේරුම්ගෙන නිසි අවස්ථාවන්හිදි අවශ්‍ය තින්දු තීරණ ගැනීමට අදාල විශයභාර අමාත්‍යවරයා කටයුතු නොකිරිම මත රජයට මෙවැනි අසිරු තත්වයකට පත්වීමට සිදුව ඇති බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතාගේ අත්සනින් යුතු ව නිකුත් කළ නිවේදනයට පිවිසෙන්න..

උණුසුම් පුවත්

අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]