English
தமிழ்
කර්තෘ Staff writer
12 Jun, 2021 | 9:02 am
කඩිනම් ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කෙරෙන මේ සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 1300කි.
ලෝක බැංකු හා ආසියානු සංවර්ධන බැංකු ණය ආධාර යටතේ එය ක්‍රියාවට නංවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය.
කොරෝනා ආසාදිතයින් ඉහළයාම හමුවේ ඔවුන්ට ඔක්සිජන් සැපයීම කඩිනමින් සිදු කිරීමේ අවශ්‍යතාව පැන නැගී ඇති අතර ඔක්සිජන් සිලින්ඩර් ප්‍රවාහනය වෙනුවට දිවයිනේ දුරබැහැර ප්‍රදේශවල රෝහල් කේන්ද්‍ර කර ගනිමින් ඔක්සිජන් නිෂ්පාදනාගාර ඉදිකිරීම වඩාත් ඵලදායී බව පෙනී ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලෝක බැංකු ව්‍යාපෘති අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා සඳහන් කළේ ය.
ඔහු පැවසුවේ, ඒ අනුව තෙල්දෙණිය, රිකිල්ලගස්කඩ, හම්බන්තොට, බදුල්ල, පුත්තලම , කුරුණෑගල ඇතුළු බස්නාහිර පළාතින් පිටත රෝහල්වල මෙම ඔක්සිජන් නිෂ්පාදනාගාර ඉදිකරන බවය.
ඊට සමගාමීව එම රෝහල්වල කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර දීමේ ඒකක පුළුල් කරන බව වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ ය.
24 Apr, 2022 | 08:17 AM
14 Aug, 2021 | 12:07 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS