12-06-2021 | 7:30 PM
COLOMBO (News 1st) - මතුගම, තඹරැටිය ගම්මානයේ ජනතාව අද නිහඬ විරෝධතාවක නිරත විය.
ඒ, ගම්මානයේ පුද්ගලයින් 04 දෙනෙකු කොවිඩ් ආසාදිතව මියගොස් ඇති පසුබිම තුළ බලධාරීන්ගේ අවධානය ඊට යොමුව නොමැති බවට චෝදනා කරමිනි.
පවත්නා සංචරණ සීමාවලට අනුගත වෙමින් තම නිවෙස්වල කඩුල්ල අසළට පැමිණ ජනතාව විරෝධතාවයේ නිරත වූ බව අප...