ග්‍රාම නිලධාරි වසම් හා ප්‍රදේශ 26ක හුදෙකලා බව ඉවතට

සංචරණ සීමාවලට යටත්ව ප්‍රදේශ රැසක හුදෙකලා බව ඉවතට

by Sagarika Chathumali 11-06-2021 | 7:47 AM

COLOMBO (NEWS1ST) :  දිස්ත්‍රික්ක 7ක ග්‍රාම නිලධාරි වසම් හා ප්‍රදේශ 26ක හුදෙකලා බව ඉවත් කළ බව කොවිඩ් – 19 ව්‍යාප්තිය වැළැක්වීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

යුද හමුදාපතිවරයා පැවසුවේ, පවතින සංචරණ සීමාවලට යටත්ව අදාළ ප්‍රදේශවල හුදෙකලා බව ඉවත් කළ බවයි.